• May 17, 2024

දිනපතා ඔබට ලැබෙන අභියෝගයකට ඔබ සූදානම් ද … 

Playpoitz app එක  ඔයාගෙ දැනුම උරගා බලමින් වටිනා තෑගි ලබන්න තියන හොඳම අවස්තාවක්. 

මේ ක්‍රියාවලිය හරිම සරලයි …

  • මොනවද මේ Playpointz …

Playpointz වලදී අපි පාවිච්චි කරන මුදල් ඒකකය… මේක හරියට රුපියල් වගේ…ඔයා දෙන නිවැරදි පිළිතුරු වලින්  ඔයාට playpointz  උපයන්න පුළුවන්. ඔයාගේ දැනුම වැඩි වෙන තරමට ඔයාගේ මුදල් ඉපයීමේ හැකියාව වැඩි. මෙහිදී ඔබට දිනපතා විවිධ ක්ෂේශ්ත්‍ර වලට අදාල සාමාන්‍ය දැනුම ගැටළු කිහිපයක් ලැබෙනවා. මේ ගැටළු වලට සාර්ථකව පිළිතුරු දෙන්න  පුළුවන් නම් වැඩේ සාර්ථකයි. හැබැයි වැරදි පිළිතුරු ලබා දීමෙන් අඩු වෙනවා. ඒ කියන්නේ ඔයාගේ මුදල් ප්‍රමාණය අඩු වෙනවා …ඒ නිසා ප්‍රවේසමෙන් පිළිතුරු දෙන්න අමතක කරන්න එපා …

App එකේ ප්‍රධාන pages  හතරයි… 

  • Home page

මේ page එකේ ඔයාට ඕනම දෙයක් share කරනන නිදහස තියනවා…ඔයාගේ අදහස් , උදහස් ඔනම දෙයක්…ඔයාලගේ සබඳතාවයන් වැඩිදියුණු කරගන්න, දැනුම වැඩිකරගන්න  මේක කදිම අවස්ථාවක්. 

  • Play 

ඔයාට play කරන්න ලැබෙන්නේ මෙතැනදී…ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුළුවන්…ප්‍රවේසමෙන් සහ හොඳ අවධානයකින් කලොත් වැඩි ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න අපහසු වෙන්නෙ නැහැ…මේ විදියට වැඩි වැඩියෙන් නිවැරදි පිළිතුරු දීලා ඔබේ සිහින ත්‍යාගය හිමිකරගන්න පුළුවන්…

  • Store

Store එකේ ඔයාට ගන්න හැකියාව තියන තෑගි, එහෙමත් නැත්නම් items තියනවා…අපි store එකේ ඔයාට ගන්න කැමති items පහසුව සඳහා වර්ග කරලා තියෙන්නේ…ඔයා කැමති ඉලෙක්ට්‍රොනික උපාංග, රුපලාවන්‍ය උපකරණ , ආහාර පාන ඇතුළු items ගණනකින් අපේ store එක සමන්විතයි. ඔයාගේ සිහින ත්‍යාගය මේ අතරින් තෝරාගන්න පහසු විදියටයි අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ… 

  • Connect

මෙතනදී ඔයාට කැමති කෙනෙක්ව මේ එක සමඟ එකතු කරගෙන අමතර referral playpointz උපයගන්න අවස්ථාවක් තියනවා…මුලින්ම share button එක click කරලා share කරන්න ඕන platform එක තෝරාගන්න ඕන…ඔයාට කැමති ඕන තරම් යාලුවෝ select කරගන්න හැකියාව තියනවා… දැන් referral link එක සමඟ message එක share කරන්න තියෙන්නේ…

ඉතින්, 

හැකි තරම් යාලුවෝ සම්බන්ධ  කරගන්න, දිනපතා ඔබට ලැබෙන දැනුම මිනුම ගැටළු විසඳන්න… තෑගි දෙන්න අපි සුදානම් …

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *